Sunday, August 12, 2012

New Cancer.........

              නවතම වෛද් පරීක්ෂණ වලට අනූව මිනිසාට වැලදෙනනව පිලිකා විශේෂයක් සොයා ගෙන ඇති අතර මෙම පිලිකාවිශේෂයට හේතු කාරක වන්නේ සිල්වර් නයිට්රෝඔක්සයිඩ් (Silver Nitro Oxide) නැමති රසායනයකි. ඔබදුරකතන රී චාජ් පතක්  වගේම ස්ව්පි ටිකට් මිලදී ගත් විටඑය ඔබේ නියපොතු භාවිතයෙන් සීරීමෙන් වලකින්න.දුරකතන රී චාජ් පත් වල සියුම් සිල්වර් නයිට්රෝ ඔක්සයිඩ්පටලයක් ඇති අතර ඒවා ඔබේ නියපොතු අතර රැදී පිලිකාසෑදීමේ අවධානමක් ඇත.